Friday, July 15, 2011

අන්තර්ජාලය හා ශ්‍රී ලංකාව

අන්තර්ජාලය කියන්නේ ගොඩක් වැදගත් දේවල් වල එකතුවක්. එත් ලංකාවේ අපි ගොඩක් දෙනෙක් Face book එකටම විතරක් සීමා වෙලා. අන්තර්ජාලයේ තියන දේවල් වලින් 1% වත් ගොඩක් දෙනා දැන් නෑ.ගොඩක් දෙනෙක්ට ඒ ගැන දැන ගන්න උවමනාවකුත් නෑ. අපි ගොඩ දෙනෙක් කතා කරන සිංහල භාෂාවෙන් ලිය උන ලිපි අන්තර්ජාලය ඇතුලේ හරිම සීමිතයි. උදාහරණයක් විදියට wikipedia එක බලන්න අනිත් රටවල දැනුම තියන පුද්ගලයෝ තමන්ගේ දැනුම බෙදා ගානවා ඒ හරහා එත් සිංහල wikipedia තාමත් බොහොම ප්‍රථමික මට්ටමේ තමි තියෙන්නේ. හැබැයි Wikipedia එකට ආවට ගියාට ලිපි ලියන්න බෑනේ. අන්තර්ජාලය හරහා නොමිලේ දෙන සේවාවන් ගොඩක් තියනවා. ඒවා ගැන ගොඩක් දෙනෙකුට හරි අවබෝදයක් නෑ ඒ සේවාවන් ගැන කිව්වොත්. නොමිලේ ලබාදෙන මුර්දුකංග අන්තර්ජාල පොත් , විවිද පාඩම් මාලා ,මේ වගේ දේවල් තමයි. අපේ රටේ දැනුම තියන ය එකතු වෙලා ලංකාවටම අවේනික දැනුම ගබඩාවක් තනා ගන්න උත්සහ කලොත් ගොඩක් හොදයි

No comments:

Post a Comment